WHAT'S NEW?
Loading...

ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයට සුපිරි Lock Screen එකක් - ZUI Locker

   ZUI Locker-Elegant Lock Screen- screenshot

ඔන්න යාලුවනේ සෑහෙන කාලෙකින් පෝස්ට් එකක් අරන් ආව. IT දැනුම බෙදාගමු™ ටික කාලයක් නිශ්ශබ්ද වෙලා හිටිය. ඒත් දැන් සිංහල බ්ලොග් අභාවයට ගිහින්.ඒ නිසා IT දැනුම බෙදාගමු™ අපි හිතුව ආයෙත් නැගී සිටින්න. දැන් අපේ .com ඩොමේන් එකනම් නෑ. ඒත් අපි පරණ විදිහ www.itdanumabedagamu.blogspot.com තුලින් ඔබ අතරට පිවිසෙනව. හරි සුපුරුදු විදිහට වැඩි කතා නැතුව වැඩ පෙන්නමු නේ.

අද මන් හා හා පුරා කියල ඔයාලට ගෙනාවෙ Lock Screen එකක්. ඇන්ඩ්‍රොයිඩ් දුරකතන භාවිතා කරන අයට තමා ඉතින් මේ පෝස්ට් එක.

මේ Lock Screen එකේ නම ZUI Locker. ගොඩක් හොද සම්පූර්ණ Lock Screen App එකක් තමා මේක. පහල Screen Shot බලල ඉන්නකෝ.


   ZUI Locker-Elegant Lock Screen- screenshot   
   ZUI Locker-Elegant Lock Screen- screenshot   
   ZUI Locker-Elegant Lock Screen- screenshot   
   ZUI Locker-Elegant Lock Screen- screenshot   
   ZUI Locker-Elegant Lock Screen- screenshot   
   ZUI Locker-Elegant Lock Screen- screenshot   
   ZUI Locker-Elegant Lock Screen- screenshot   
 Features

-Excellent UI:
One impressive wallpaper every day. All the wallpapers are carefully picked up by designers daily. Turn on the gravity sensor function and incline your phone, the wallpaper will move slowly from side to side. Expect a pleasant experience every time you open your screen.
-Customization:Different style of theme and layout can make your screen marvelous. You can choose any layout you like and set portrait to show your unique personality.
-Efficient: Launch frequently-used apps on the lock screen. Handle your messages all by gestures.
-Safe: Snap people who enter wrong passwords then email you the proof.
-Considerate: Distance sensor function will prevent the phone from being accidentally turning on, which can avoid misfunction and power consumption.ZUI Locker provide two security choice: your phone will be fully protected by code and gesture-based unlocking.
-Utility: Get music control playback in lock screen directly. Enjoy beautiful music in beautiful scenery.
 
What's new?
  1. Intruder Selfie
  2. SOS and Compass
  3. RAM Booster
  4. Control Panel
  5. Customize Unlock Portrait
  6. Weather Layout
  7. Music Player Support
  8. Lock Screen Flashlight
  9. Multilanguage Support
  10. Variety Layout
  11. Live Wallpaper daily update
  12. Fluency notification
  13. Pin and pattern

Cover art
Download

ZUI Locker-Elegant Lock Screen


අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.

0 comments:

Post a Comment