WHAT'S NEW?
Loading...

Smart වෙන්න NFC Smart Ring එකක්



http://img.focalprice.com//860x666/MT/MT0275/MT0275B-2.jpg 

ඔන්න යාලුවනේ අද මන් ඔයාලට ටිකක් වෙනස් ආකාරයක පෝස්ට් එකක් අරගෙනයි ආවෙ. මේක පොඩි ගැජට් එකක්. අද ඉදන් මන් ඔයාලට අලුත් ගැජට් ගැනත් පෝස්ට් අරන් එන්න බලාපොරොත්තු වෙනව.

ඉතින් මොකක්ද මේ ගැජට් එක. මේක Ring එකක්.ඒ කියන්නෙ මුද්දක්. ඒ උනාට මේක නිකම්ම මුද්දක් නෙවෙයි මේක Smart Ring එකක්. NFC Smart Ring කියල තමා මේකට කියන්නෙ. NFC කියන කෑල්ල ආවම තේරෙනව ඇතිනෙ මේකට NFC Technology එකත් සම්බන්ධයි කියල. ඔව් මේක නිකම්ම මුද්දක් නෙවෙයි. මන් මේක ගැන කියනවට වඩා ඔයාලට පහල Video එක බැලුවොත් මේ Ring එක ගැන තේරුම් ගන්න පුලුවන්.


හොඳයි, මන් හිතන්නෙ NFC Smart Ring එක ගැන සම්පූර්ණ අවබෝදයක් ඔයාලට ලැබෙන්න ඇති. හැබැයි මේ NFC Smart Ring එකෙන් වැඩ ගන්නනම් ඔයාලගෙ Smart Phone එකේ NFC තියෙන්න ඕනෙ. NFC තියන යාලුවන්ට දැන්ම eBay එකෙන් පහසුවෙන්ම මේ NFC Smart Ring එකක් Order කරන්න පුලුවන්. රුපියල් 2000කට අඩුවෙන් මේ NFC Smart Ring එකක් ඔයාලට eBay හරහා මිලදී ගන්න පුලුවන්.

main image

 එහෙනම් තවත් අලුත් දෙයක් අරන් එන්න බලාපොරොත්තුවෙන් අපි ගියා.....
 



අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.

0 comments:

Post a Comment