WHAT'S NEW?
Loading...

එකම ෆෝන් එකේ facebook ඇප් එක දෙපාරක් ඉන්ස්ටෝල් කරමුද

හොදයි යලුවනේ මම අදත් ආවේ පට්ටම පොස්ට් එකක අරගෙන. මේකනම් අපේ ගොඩක් යලුවොන්ට වටින දෙයක් වි කියලා හිතනවා. මොකද ෆෙස්බුක් එකවුන්ට් 2ක් තියන අයටනම් මෙක පට්ටම වෙවි.මෙක ෆෙස්බුක් වලටම විතරක් නෙමෙයි ඔනිම ඇප් එකක් අපේ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකට දාන්න පුලුවන්.හරි කතා ඔනි නෑ. අපි වැඩේට බහිමුකෝ.පහල තියන වීඩියෝ එක බලලා වැඩේ හරියට කර ගන්නකෝ 


අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.  

0 comments:

Post a Comment