WHAT'S NEW?
Loading...
ලේසියෙන් සිංහල කොටන්න "පැන්සල"
ලේසියෙන් සිංහල කොටන්න ලංකාවෙ අපේම software එකක් තියනව කියල දැනන් හිටියද? නැත්තම් අද දැනගන්න. මේ software එකෙන් පුලුවන් අපි සිංග්ලිශ් වලින් කොටන අකුරු සිංහලට හරවන්න. කරන්න තියෙන්නෙ සිංග්ලිශ් වලින් කොටල space bar එක click කරන්න විතරයි. මෙකෙ තියන විශේෂෙ තමා පරිගනකයේ ඕනෙම තැනක type කරන්න පුලුවන් වේම. පට්ට නේ මෙක ගැන තව විස්තර ඕනෙනම් මේ ලින්ක් එකෙන් help pdf එක බා ගන්න.
software එක ඕනෙනම් මෙතනින් බා ගන්න.
I have already
ReplyDelete