Folder Locker එකක් නෝට් පැඩ් එකෙන් හදමු.
මුලින්ම ඔයාලා නොට් පැඩ් එක හරි කැමති ටෙක්ස්ට් එඩිටර් එකක් ඔපන් කරලා මේ කෝඩ් එක පේස්ට් කරන්න ඊට පස්සේ save as ගිහින් ඔයා කැමති නමක් දීලා අගට bat කියන extention එක එකතු කරන්න.මතක තියාගන්න මෙහිදි save as
type එක විදිහට text format එක නෙවේ all files යන්න තෝරන්න.
මේ තමා කෝඩ් එක
cls
@ECHO OFF
title Folder Locker
if EXIST "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
goto UNLOCK
if NOT EXIST Locker goto MDLOCKER
:CONFIRM
echo Are you sure u want to Lock the folder(Y/N)
set/p "cho=>"
if %cho%==Y goto LOCK
if %cho%==y goto LOCK
if %cho%==n goto END
if %cho%==N goto END
echo Invalid choice.
goto CONFIRM
:LOCK
ren Locker "Control
Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
attrib +h +s "Control
Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
echo Folder locked
goto End
:UNLOCK
echo Enter password to Unlock folder
set/p "pass=>"
if NOT %pass%==PUT YOUR PASS WORD HEAR goto FAIL
attrib -h -s "Control
Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
ren "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
Locker
echo Folder Unlocked successfully
goto End
:FAIL
echo Invalid password
goto end
:MDLOCKER
md Locker
echo Locker created successfully
goto End
:End
PUT YOUR PASS WORD HEAR කියන තැනට ඔයාලගේ කැමති පාස්වර්ඩ් එකක් දාගන්න.ඊට පස්සේ ඔයාලට ඔයාලා save කරපු තැන ඔයාලා දාපු නමින් බැට් ෆයිල් එකක් හැදිලා ඇති
your name.bat ඒ ක ක්ලික් කරන්න .එතකොට Are you
sure u want to Lock the folder(Y/N)
> කියලා වැටෙයි ඊට පස්සේ Y
ගහලා එන්ටර් කරන්න එතකොට ඔයාට පෙනෙයි. Locker කියලා folder එකක් හැදිලා තියෙනවා.ඉට පස්සේ ඔයාට සැගවීමට අවශය දේවල් ටික මේ locker කියන folder එකට copy past කරන්න.ඊට පස්සේ
locker එක close කරලා.
නැවතත් අර කලින් අපි හදපු බැට් ෆයිල් එක කිලික් කරන්න.එවිට Are you
sure u want to Lock the folder(Y/N)>
ලෙස විමසන අතර y ලෙස සදහන් කර එන්ටර් key එක press කරන්න.
එවිට ලොකර් ෆොල්ඩර් එක සැගවෙන අතර.නැවත ලබාගැනිමට අවශය වු විට නැවත බැට් ෆයිල් එක කිලික් කරන්න.
niyamai ooooiiiiiiiiiiiiii
ReplyDelete