WHAT'S NEW?
Loading...

Windows 8 තුල Aero Glass Style transparency එක Active කිරීම

 



Windows 8 තුල Aero Glass Style transparency එක Active කරන්නයි අද කියල දෙන්නෙ. මේකට අපිට WinaeroGlass කියන free utility එක ඕනෙ . මේක 4kb වෙන්නෙ. කරන්න තියෙන්නෙ මෙක බාගෙන run කරන්න විතරයි.

0 comments:

Post a Comment