WHAT'S NEW?
Loading...

Windows 8 වල සියලුම settings එකම තැනකින්

Windows 7 වල සියලුම settings එකම folder එකකින් ලබාගන්න ගොඩක් අය දන්නව ඒත් අලුත්ම Windows 8 වල සියලුම settings එකම තැනකින් ලබගන්න තාමත් ගොඩක් අය දන් නෑ. අද මන් කියල දෙන්නෙ ඒක කරන විදිහ. 

මුලින්ම desktop එකෙ new folder එකක් හදාගන්න කැමති නමකින්. ඊට පස්සෙ එ නමට පසුපසින් මේ code එක copy-past කරන්න. 

.{ED7BA470-8E54-465E-825C-99712043E01C}

Ex : Settings.{ED7BA470-8E54-465E-825C-99712043E01C}

එතකොට මේ වගේ folder එකක් හැදෙයි. 





ඒක ඇතුලෙන් Windows 7 වල සියලුම settings ලබාගන්න පුලුවන්. එහෙනම් කරලම බලන්නකො....

0 comments:

Post a Comment