ලංකාවෙ
අපි ඉතින් ගොඩක් පාවිච්චි කරන්නෙ crack කරපු softwares නෙ.. ඉතින් ගොඩක් අයට තියන ගැටලුවක්
තමා Adobe software crack කරන එක. මොකද මොන ලෝකෙන් key එකක් හොයල දැම්මත් දවසෙන් දෙකෙන්
මාට්ටු වෙනව. අනික key එක දාද්දි net connection ඉල්ලනව. ඉතින් අද මන් කියල දෙන්නේ
එකට ගොඩාක් සාර්ථක crak කරන විදිහක්. මේක manual තමා කරන්න වෙන්නෙ. මන් කලින් post
එක්කත් Adobe software crack කරන්න කියල දුන්න ඒත් මේක ඊට වඩා සාර්ථකයි.
දැන් වැඩේට
බහිමු. මුලින්ම Run command එක open කරගන්න. (windows key + R). එකේ පහත command එක
copy past කර ok කරන්න.
C:\Windows\System32\drivers\etc
දැන්
open වෙන window එකෙ hosts කියන file එක desktop එකට cut past කරගන්න. ඊට පස්සෙ ඒ
file එක right click කර open with ගොස් notepad එකෙන් open කරගන්න. ඉන් පසු එම
file තිබෙන code එකට පහතින් පහත code එක copy past කරන්න.
127.0.0.1
localhost
#
# Adobe Activation Block v2.
#
# For updates to the hosts check here:
http://thepiratebay.org/user/thethingy
#
127.0.0.1
3dns.adobe.com 3dns-1.adobe.com 3dns-2.adobe.com 3dns-3.adobe.com
3dns-4.adobe.com activate.adobe.com activate-sea.adobe.com
activate-sjc0.adobe.com activate.wip.adobe.com
127.0.0.1
activate.wip1.adobe.com activate.wip2.adobe.com activate.wip3.adobe.com
activate.wip4.adobe.com adobe-dns.adobe.com adobe-dns-1.adobe.com
adobe-dns-2.adobe.com adobe-dns-3.adobe.com adobe-dns-4.adobe.com
127.0.0.1
adobeereg.com practivate.adobe practivate.adobe.com practivate.adobe.newoa
practivate.adobe.ntp practivate.adobe.ipp ereg.adobe.com ereg.wip.adobe.com
ereg.wip1.adobe.com
127.0.0.1
ereg.wip2.adobe.com ereg.wip3.adobe.com ereg.wip4.adobe.com hl2rcv.adobe.com
wip.adobe.com wip1.adobe.com wip2.adobe.com wip3.adobe.com wip4.adobe.com
127.0.0.1
www.adobeereg.com wwis-dubc1-vip60.adobe.com www.wip.adobe.com
www.wip1.adobe.com
127.0.0.1
www.wip2.adobe.com www.wip3.adobe.com www.wip4.adobe.com
wwis-dubc1-vip60.adobe.com crl.verisign.net CRL.VERISIGN.NET ood.opsource.net
#
# Any other entries you had go here (new
line no # no space);
ඉන් පසු
එය save කර host file එක තිබුනු තැනටම නැවත copy past කරන්න. ලැබෙන message එක ok කරන්න.
දැන්
crack කිරීම ගොඩක් දුරට ඉවරයි. නමුත් තාමත් සාර්ථක නෑ. වැඩේ සාර්ථක වීමට DLL files
ටික replace කරන්න ඕනෙ. බයවෙන්න එපා මන් එ file ඔයාලට දෙනව. ඒ ටික මෙතනින් බා ගන්නකෝ…
Download DLL Files |
කරන්න තියෙන්නෙ
මෙච්චරයි මන් ඔයාලට දෙන zip file එක ඇතුලෙ තියන DLL files ඔයලගෙ OS එක අනුව තෝරගෙන
(64bit/32bit) ඒ DLL file එකේ නමින් ඔයාල search කරන්න. ඒ කියන්නෙ ඔයාලගෙ computer
එකේ my computer ගිහින් Adobe Creative Suite 5.5 Master Collection එක install කරපු partition එකේ search
box එකේ amtlib.dll කියල search කරන්න. එතකොට ඒ නමින් files ටිකක් search වෙයි. ඒ කියන්නෙ
ඔයාල Adobe Creative Suite 5.5 Master Collection එකේ install කරපු software’s ගානට DLL files search වෙයි.
කරන්න තියෙන්නෙ ඒ එකින් එක file එකේ write click කර open file location යන්න click
කිරීමයි. (write click කරනකොට ctrl එක press කරගෙන click කරන්න) ඉතින් දැන් new
window එක්ක DLL file open වෙයි. දැන් කරන්න තියෙන්නේ මන් දුන්න DLL files ඔයාල
search කරපු dll file එක තිබුනු තැනට replace කරන එකයි. ඒ කියන්නෙ තියන dll files
delete කරල මන් දුන්න dll files එතෙන්ට copy past කරන එකයි. මෙහෙම search කරපු හැම
dll file එකක් තිබුන තැනටම මන් මන් දුන්න DLL files replace කරන්න ඕනෙ.
දැන් වැඩේ
ගොඩ බලන්න ඔයාලගෙ Adobe Creative
Suite 5.5 Master Collection එකේ
ඔනෙම software එකක් open කරල. පට්ට නේ comment එකක් දාල යන්න අමතක කරන්න එපා මෙච්චර
වටින දෙයක් ඔයාලට කියල දීලත්. මන් කිවුව දේ තේරෙන් නැත්තම් මේවත් කියවලා බලන්න.
Install
කරන විට හෝ මොනයම් ආකාරයකින් key එකක් ඉල්ලුවොත් පහත key ලබාදන්න.
1325-1002-7036-9683-3237-5679
1325-1004-6959-3939-5980-8116
1325-1003-9278-2872-7545-3537
1325-1004-6628-6713-1097-6656
1325-1007-2585-9425-7400-3024
1325-1001-5854-9665-1467-3063
1325-1008-1016-7941-6115-9921
1325-1007-5387-6586-4487-5660
1325-1001-2510-3755-6537-4848
1325-1008-7103-9248-3597-7823
Remarkable! Its truly amazing post, I have got much clear idea about from this article.
ReplyDeleteFeel free to visit my homepage; adobe creative suite 4 master collection crack free download
good nice work
ReplyDelete