WHAT'S NEW?
Loading...

හානියක් නැති පොඩි virus එකක්

බයවෙන්න කිසිම දෙයක් නෑ. මේක පොඩි virus එකක් වගෙ එකක්.  virus එකක්ම නෙවෙයි. මම මේ දෙන code එක මුලින්ම Notepad එකට copy කරගන්නකෝ.

Set wshShell = wscript.CreateObject("WScript.Shell")
do
wscript.sleep 100
wshshell.sendkeys "This is a Virus. You have been infected."
loop

රතු පාටින් අකුරු වගයක්තියෙන්නෙ අන්න එතන තමන්ට කැමති විදියකට වෙනස් කරන්න. වෙනස් නොකරත් කමක් නෑ. දැන්Save As ගිහින් තමන්ට කැමති නමක් දීල *****.vbs වලින් Save කරන්න. මේ ***** තියන තැනටත් කැමති නමක් දෙන්න. දැන් ඕපන් කරල බලන්න කෝ මොකද වෙන්නෙ කියල.PC එක පිස්සු කෙලිනව නේද?

දැන් කොහොමද මේක නවත්තන්නෙ. ඔයාගෙ කීබෝඩ් එකේ තියෙන Ctrl+Alt+Delete බටන් ඔබන්න. Task Manager ඕපන් වේවි දැන් Processes Tab එක ක්ලික් කරන්න දැන් ඔය ලිස්ට් එකේ wscript කියන එක හොයා ගන්න පහලට වෙන්න ඇති දැන් ඒක උඩ Click කරල End Process දෙන්න දැන් නැවතුනා නේද? 

පට්ට නේද? දැන් මේව හැදුව වගෙ කාට හරි දෙන්නත් විදිහක් ඕනෙනෙ නේද? ඒකත් මන් කියල දෙන්නම් තවත් post එක්කින් ඉක්මනටම. 

2 comments: Leave Your Comments

  1. මට වෛරස් එකක් හදාගන්න ඕන මගේ කෑල්ල යන එන තැන් හොයාගන්න පුලුවන් වෙන විදිහට එයාගෙ දුරකතනයට දාන්න පුලුවන් එකක්ග කොහෙමද ඒක කරන්නේ? (මට ඕන වෙලාවට map එකකින් බලන්න පුලුවන් වෙන්න ඕන)

    ReplyDelete
    Replies
    1. විශ්වාසවන්ත කෑල්ලක් දා ගන්න එක ඊට වඩා හොද නෑද්ද?

      Delete