WHAT'S NEW?
Loading...

පරිගනකයක් බෙන්ච් ටෙස්ට් (Bench Text) කිරීම යනු.....


පරිගනකයක් බෙන්ච් ටෙස්ට් (Bench Text) කිරීම යනු පරිගනකයක මූලික කොටස් (Mother Board, Ram, Proccessor, VGA) පමණක් එකලස් කොට එම පද්ධතියට විදුලි බලය සපයා පරීක්ෂා කිරීමයි. සාමාන්යෙන් බෙන්ච් ටෙස්ට් (Bench Text) එකකදී CD/DVD Drive, Hard Drive, හෝ Floppy Drive භාවිතා නොකරයි.
 
මෙය කරන්නේ පලපුරුදු කාර්මිකයන් විසිනි. එකලස් කරන පරිගනකයක ප්‍රධාන කොටස් එකිනෙක සමග හොදින් ක්‍රියාත්මක වේ දැයි මූලික වශයෙන් විමසා බැලෙන්නේ මෙහිදීය. බෙන්ච් ටෙස්ට් (Bench Text) එකක් ඉතා ප්‍රවේසමෙන් කළ යුත්තකි. මවුපුවරුව යට පැත්තෙහි ඇති පරිපතය මතට යම් සන්නායකයක් ස්පර්ශ වීමෙන් හෝ VGA එක බුරුල් වීම නිසා හෝ කොටස් දැවී යාමට හැකිය. බෙන්ච් ටෙස්ට් (Bench Text) එකකදී  ඊට විකල්ප සපයා තිබිය යුතුය. 
 
Proccessor එකේ සහ Display Adapter වල හෝ cooling fan වල ක්‍රියාකාරීත්වය මෙන්ම ඒවායේ යම් දෝශ වෙතොත් ඒවාද මෙහිදී හදුනා ගත හැක.
 
දෝශ සහිත පරිගනකයක් පරීක්ෂා කිරීමේදී හෝ පරිගනකයක් අප්ග්‍රේඩ් කිරීමේදී බෙන්ච් ටෙස්ට් (Bench Text) එකක් කිරීමෙන් දෝශ පහසුවෙන් සොයා ගැනීමටත් කාලය ඉතුරු කර ගැනීමටත් පුළුවන.

12 comments: Leave Your Comments

  1. මට අලුතෙන් කෝ අයි 3 මැෂින් එකක් ගන්න ඕන.පුලුවන්ද බලන්න ඕන කාරනා මොනවද කියලා?.

    ReplyDelete
  2. hoda post ekak.karana vidiyath kiyla denna pluwan nam hodai..............................................

    ReplyDelete
    Replies
    1. thanks for your comments
      දෝශ සහිත පරිගනකයක් පරීක්ෂා කිරීමේදී හෝ පරිගනකයක් අප්ග්‍රේඩ් කිරීමේදී බෙන්ච් ටෙස්ට් (Bench Text) එකක් සිදු කළ හැක. තවද අලුතින් පරිගනකයක් එකලස් කිරීමේදීත් බෙන්ච් ටෙස්ට් (Bench Text) එකක් සිදු කළ හැක.

      Delete
    2. hmm.mata dena ganna one api com ekak check karaddi bench text eka karnne kohmda kiyla.eka poddak kiyla denna pluwanda

      Delete
    3. Mother Board, Ram, Processor, VGA පමණක් එකලස් කොට එම පද්ධතියට විදුලි බලය සපයා පරීක්ෂා කළ යුතුයි. සාමාන්යෙන් බෙන්ච් ටෙස්ට් (Bench Test) එකකදී CD/DVD Drive, Hard Drive, හෝ Floppy Drive භාවිතා නොකරයි. එවිට දෝෂයක් වෙතොත් පළපුරුද්දමත එය පහසුවෙන් සොයාගත හැකි වේ. මේකත් බලන්න

      Delete