අලුත් ගුණාංග ඇති වින්ඩෝස් එයිට් සංස්කරණයක්!
වින්ඩෝස් එයිට් මෙහෙයුම් පද්ධතියේ අලුත් සංස්කරණයක් මේ මාසයේ එළි දක්වන බව මයික්රෝසොෆ්ට් සමාගම තොරතුරු හෙලි කොට ඇත. මෙම නව සංස්කරණයේ කේත නාමය වින්ඩෝස් බ්ලූ "Windows " ය. එය සාමාන්යෙන් නිකුත් කරන සර්විස් පැක් එකක් නොවේ. මෙහි නව ගුණාංග ගණනාවකි.
මෙහිදී Start button එක, Tile වල ප්රමාණය, Desktop එක, Personalization වැඩ දියුණු කර ඇතිවාක් මෙන්ම Internet Explorer 11 ද වෙනස් කොට ඇත. තවද නව Apps ගණනාවක්ද එකතු කොට ඇත.
මෙම වින්ඩෝස් බ්ලූ සංස්කරණය බොහෝ විට Upgrade එකක් ලෙස නිකුත් කරනු ඇත. එය නම් කොට ඇත්තේ Windows 8.1 ලෙසය. නැතහොත් Build 9385 වශයෙනි. මෙහි ප්රධාන කේත සටහන හෙවත් කර්නලය නම් කොට ඇත්තේ windows 6.3 ලෙසය.
0 comments:
Post a Comment