WHAT'S NEW?
Loading...

Shortcut Arrow එක ඉවත් කරමුද?

http://tncdn.vikitech.netdna-cdn.com/assets/Untitled-1-copy3.png

ඔයාලගෙ පරිගනකයේ Shortcut වල පොඩි  Arrow එකක් තියනව නේද?  ඉතින් ඒක ඉවත් කරගන්න ඔයාල ආස නැද්ද? ඔන්න අද ඔයාලට මන් ඒක කියල දෙන්න හදන්නෙ. මේකට පොඩි software එකක් ඕනේ වෙනව. ඒ තමා "Vista Shortcut Overlay Remover" කියන Software එක. Vista කිව්වවම බයවෙන්න එපා මේක windows 7, 8 වලට එල කිරි වගේ වැඩ කරනව. ඉතින් බා ගෙන බලන්නකෝ..  


32-bit (x86) Windows
download
64-bit (x64) Windows
download


කරන්න තියෙන්නෙ software එක install කරල open වෙන එකේ No Arrow කියන එක select කරල Apply කරන එක විතරයි.

Shortcut Arrow - Change, Remove, or Restore-frameworkx.jpg 

ඊට පස්සෙ එන පහත window එක yes කරන්න එත්කොට com එක log-off වෙයි. 

Shortcut Arrow - Change, Remove, or Restore-logoff_confirmation.jpg


ඉන් පසු ඔබේ පරිගනකයේ Shortcut Arrow එක ඉවත් වී තිබෙනු ඇත.




0 comments:

Post a Comment