මන් අද මන් මේ කියන්න යන්නෙ windows වින්ඩොව්ස් key එකයි L එකයි ලොදා ගෙන පරිගනකය Lock කරන විදිහ නෙවෙයි Shortcut එක්කින් පරිගනකය Lock කරන්නයි අද මන් කියල දෙන්නෙ.
ඉතින් මුලින්ම Desktop එකේ icon නැති තැනක right click කරල New→Shortcut යන්න ලබා ගන්න. එවිට open වෙන box එකේ Type the location of the item යන්නට පහලින් පහත code එක type කරන්න.
rundll32.exe user32.dll, LockWorkStation
ඉන් පසු Next කර මෙයට කැමති නමක් ලබා දී Finish කරන්න. දෙන් මේක double click කරල බලන්නකෝ.....
niyamai
ReplyDeleteThanks comment වලට. දිගටම අපිත් එක්ක ඉන්න.
Delete