WHAT'S NEW?
Loading...

avast! Premier 2014 Crack එකත් එක්කම

 

avast! Premier 2014 කියන්නෙ avast! Internet Security වලටත් වඩා protection එකක් තියන හොදම virus guard එකක්. ඉතින් අපි බලමු මේක install කරගෙන crack කරන විදිහ.

avast! Premier
  • ඊට පස්සෙ සාමාන්‍ය විදිහටම මේක install කරගන්න.
  • දැන් මේ crack එකත් බා ගන්නකෝ.
avast_free_antivirus_logo
  • ඊට පස්සෙ කෝකටත් කියල avast disable කරන්න. මොකද මේක ගොඩක් හොද antivirus software එකක්. අපේ crack මේකෙන් අල්ලන්න ඉඩ තියනව.

  • ඊට පස්සෙ control panel ගිහින් එකේ windows Firewall open කරගන්න. එවිට open වෙන window එකේ වම් පත්තෙ තියන Advance Settings යන්න.
  • එතකොට තව window එකක් open වෙයි. පසුව වම් පත්තෙ තියන Outbound Rules යන්න.
  • ඉන්පසු එහි දකුනු පස තිබෙන New Rule යන්න click කරන්න. පසුව එහි Program යන්නට Tick එක දමා Next කරන්න.
  • දැන් එය එසේම තිබියදී avast Install කරපු තැනට යන්න. පසුව එහි තිබෙන avastui.exe කියන file එක උඩ Shift එක click කරගෙන Right click කරන්න. දැන් එහි Copy as path යන්න තෝරා නැවත windows Firewall එකේ අපි කලින් සිටි වින්ඩෝවට පිවිස එහි This program path යන්නෙහි paste කොට එහි දෙපස තියෙන සලකුණු දෙක මකා දමා Next කරන්න.
  • පසුව සැකසුම් එලෙස තබා දෙවරක් Next කර Name යන්නට Block Avast යන්න type කර Finish කරන්න.
  •  පසුව avast open කරල settings වල troubleshooting වල Enable avast! self-defense module එකේ ඉදිරියේ ඇති හරි ලකුණ ඉවත් කර Ok කරන්න.
     
  •  දැන් download කරපු crack එක double click කරල install කරනකොට password එකක් ඉල්ලයි. ඒකට ZeNiX කියල දෙන්න.
     
  •  දැන් පරිගනකය Restart කරන්න. avast active වෙල තියෙයි.

     

    protection for your PC.

    Intelligent Antivirus with new DynaGen technology


    Anti-malware Protection plus anti-spyware & anti-rootkit


    SafeZone for secured payments & banking

    Silent Firewall against hacker attacks

    Anti-spam against phishing & scam emails

    Automatic Software Updater keeps other programs updated
    AccessAnywhere access your PC over the Internet
    Data Shredder for a military-grade permanent data erasure        



    ඉතින් Comment එකක්  දාල යන්න අමතක කරන්න එපා.
     




14 comments: Leave Your Comments

  1. internet security ekata crack 1k,,,,,,,,

    ReplyDelete
    Replies
    1. https://s9.solidfilesusercontent.com/ZTFjZGQxYjA3MTVjMWM3N2VhOWZhZWVjMGEwZjY0NzYyNTM4OGYzYzoxWFFZamI6N2I3TWJHeFRLU0RIcjVBY0VYUVctRWFpNjFF/2a47516302/crack_for_avast%21_Premier%2CInternet_Security_%26_Pro_2014_license_till_2050.zip

      Delete
  2. avast! Premier එකේ Protection එක internet security එකට වඩා වැඩියි යාලු. මේකට ගිහින් බලන්න

    ReplyDelete
  3. කොහෙද බන් Outbound Rules එක තියෙන්නේ. එහෙම එකක් නෑ.

    ReplyDelete
  4. ane meka karaganna widiya danne ????methanin ehata karaganna baha.pls help?තිබියදී avast Install කරපු තැනට යන්න. පසුව එහි තිබෙන avastui.exe කියන file එක උඩ Shift එක click කරගෙන Right click

    ReplyDelete
  5. මොකක්ද අවුල?

    ReplyDelete
  6. machan meka active da kiyala hoya ganne kohomada uda tiyana widiyatama setting haduwa bt tamat trail widiyata tiyenne??meka hada ganne kohomada macho

    ReplyDelete
  7. machan meka active da kiyala bala ganne kohomada??tamat trail widiyatane tiyenne...

    ReplyDelete
  8. active නම් desktop එකේ පහල දකුණු කෙලවරේ තියන avast! icon එක උඩට mouse එක ගෙනියවුවම Everything is good කියල වැටෙනව

    ReplyDelete
  9. I am truly thankful to thhe hholder of this web page who has shared this impressive piece of writing at here.


    My webpage fee medical negligence

    ReplyDelete
  10. Premier eke Crack eka Download karaganna ba ne.

    ReplyDelete
  11. self drfence off kialane watila tiyenne akata mkada karanne

    ReplyDelete
  12. supper..........

    ReplyDelete