WHAT'S NEW?
Loading...

Android Kitkat හා Jelly Bean ඔබේ පරිගනකයට

Android Kitkat හා  Jelly Bean ඔබේ පරිගනකයට  ස්ථාපනය කරගැනීමට ඔබට  Android Kitkat හා  Jelly Bean ISO File හා VMware Workstation වැඩසටහන අවශ්‍ය වනව. ඉතින් VMware Workstation වැඩසටහන මෙම link එක මගින් මුලින්ම බා අන්න. ඉන් පසු Android Kitkat හා  Jelly Bean පහත link ඔස්සේ ලබා ගන්න.

http://cdn3.sbnation.com/entry_photo_images/8832585/Android_KitKat_large_verge_medium_landscape.jpg
Android Kitkat
http://kuwaitiful.com/wp-content/uploads/2012/06/android-jelly-bean-4.1.jpg
Android Jelly-Bean
පසුව VMware Workstation එක ආදාරයෙන් Android OS පරිගනකයේ පිහිටුවා ගන්න. ගැටලුවක් වෙතොත් Comment කරන්න. 

1 comment: Leave Your Comments