WHAT'S NEW?
Loading...

ඊරිසියාවෙන් පැලෙන්නවුන් සදහායි

 https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi8-l6bP9wQ4bgCIqIgYAtVm-kEf5U3nbjgfoJ_wAGVXQ3Vo0HOMeDaY_NxcXk1OhwJE3Q3a2iDY5YE4krfn-GgFqW-f3B3n67bs-1_MEKEi9EZ95B-BzO0haT_7jvG_08N43_MDG_G5QcN/s1600/1003376_322837571195543_842377374_n.jpg

IT දැනුම බෙදාගමු මගින් පල කරන ලිපි සදහා ගොන් comment දාන හාල් පාරුවාගේ දැන ගැනීම  පිනිස කරන නිවේදනයයි. මේ blog එක අපි කරගෙන යන්නෙ උවමනා අයට ප්‍රයෝජන ගැනීම සදහා පමණයි. ඒ නිසා බක පණ්ඩිතයන් මේ blog එකේ comment නොදැම්මාට කමක් නෑ. අලුත් දෙයක් කියල දෙන්නෙ බක පණ්ඩිතයන් සදහා නොවන බව මතක තබා ගන්න. 

එම නිසා ගොන් ආතල් ගන්න අයගේ ගොන් comment වලට  IT දැනුම බෙදාගමු නවත්තන්න බෑ. 

භයාන Virus එකක් හදමුද? යන ලිපියේ කොහෙවත් කියවිල නෑ auto ඒක ඕනෙ කෙනාගෙ com එකට copy වෙනව කියල. ඒ නිසා post එකක්වත් තේරුම් ගන්න බැරි මෝඩයන්ට මේ blog එක අදාල වන්නේ නැත. දුකයි ගොන් comment වලට IT දැනුම බෙදාගමු නවත්තන්න බැරි වෙයි.

හැමදාම අපි එක්ක ඉන්න සහෝදර සහෝදරයන්ට ස්තූතියි.


2 comments: Leave Your Comments

  1. Ya bro Don't Get upset.... keep it up..:D

    ReplyDelete
  2. DONT WORRY BRO.KOHET INNAWANE EHEMA AYA

    ReplyDelete