WHAT'S NEW?
Loading...

එක Click එකෙන් Folder 1000 හදමුද?

 http://image.made-in-china.com/2f0j00EevtSawnbcru/A4-Size-Expanding-File-Folder-NO-EF-014-.jpg
IT දැනුම බෙදාගමු  අද දෙන්න හදන්න Click කරපු ගමන් ෆෝල්ඩර් 1000ක්  හැදෙන්න පොඩි කෝඩ් එකක්.පහල කෝඩ් එක Notepad එකක ලියගෙන anyname.bat කියල Save කරගන්න.
@echo off
:top
md %random%
goto top
 
ඊලගට Save කරපු anyname.bat file එකේ Shortcut එකක් Desktop එකට දාගන්න.ඊලගට මෙ ෆයිල් එකෙ Properties ගන්න.Change Icon වලට ගිහින් කැමති එකකට මාරු කරන්න.Name එකත් මරු කරන්න.Click කරපු ගමන් එක පාරින් ෆෝල්ඩර් 1000ක්  හැදෙනවා නියම ෆන් එක.

5 comments: Leave Your Comments

  1. ෆට්ට

    ReplyDelete
  2. එල ආ

    ReplyDelete
  3. ඒ තව නැද්ද ඔය වගේ ඒව

    ReplyDelete
    Replies
    1. දෙන්නම් සහෝ ඉදිරියට

      Delete
  4. supirine patta. thanks

    ReplyDelete