අද මම කියල දෙන්න
යන්නෙ කොහොමද වෙනකෙනෙක්ගෙ Computer එකේ 
password එක User account එකක ඉඳන් Hack 
කරන්නෙ කොහොමද කියල. මේක ඔයලා හිතන තරම් අමරු වැඩක් නෙවෙයි ඉතින්.එත් මතක තියගන්න
මේ පාඩම් ටික මම ඔයලට කියල දෙන්නෙ ඉගෙනගනිම සඳහා බව.මොකද Hacking කියන්නෙ කලාව්ක් විතරයි.එක
අනිත් අයට කරදරයක් වෙන්නැති වෙන්න යොදා ගන්න එක ඔයලගෙ වගකිමක් කියල අමතක කරන්නත් එපා.
දැන් එහෙනම් අපි
බලමු කොහොමද වෙන කෙනෙක්ගෙ password එක 
Hack කරන්නෙ කොහොමද කියල.
මුලින්ම ඔයාලගෙ  User account එකට වෙන්න. ඉට පස්සෙ cmd එක open කරගන්න.මේක
open  කරගන්නේ මෙන්න මෙහෙමයි.
1- win key එකත්
එක්ක r එක ඔබන්න.එතකොට මෙන්න මේ වගේ window එකක් පෙනෙයි.
2- දැන් ඒ
window එකේ රුපේ තියන cmd විදිහට කියල කරන්න. ඉට පස්සේ OKබොත්තම ඔබන්න.දැන් ඔයලගෙ පරිගණකයේ
cmd එක  open වෙලා ඇති.
3- හොදයි දැන් එහෙනම්
cmd එකේ කියල cd.. 
දෙපාරක් කරන්න.එතකොට මෙන්න මේ විදිහට ඔයලගෙ cmd window එක තියෙන්න ඔනේ.
4- දැන් net
user කියල කරන්න.එතකොට දැනට තියෙන ඔක්කොම Accounts විස්තර මෙන්න මෙ විදියට පෙන්නයි
.
5- මම දැන් යන්නෙ
මගේ පරිගණකයේ administrator එක hack කරන්න.මම මේ type කරන ටික දැන් ඔයල cmd  එකේ type කරන්න.
net user
Administrator active:yes
net user
Administrator *
දැන් ඔයලටමේ උඩින්
කරල තියන එකකරානම් මෙනන් මෙ විදිහට අලුතෙන් password එකක් දෙන්න ඉල්ලයි.දැන් ඔයලට කැමති
password එකක් දිල Enter key එක ඔබන්න.
5- හොදයි දැන් ඔයලා
Account එක  hack කරල ඉවරයි.දැන් අපි කලින්
open කරපු Account එක දැන් disable කරන්න ඔනේ.එකට පහතින් තියන command  එක යොදගන්න.
net user
Administrator active:no
exit
හොදයි දැන් ඔයල  Accout 
එක  hack කරල ඉවරයි. දැන් ඔයල දුන්න
අලුත් password එකෙන් account  එකට
log  වෙන්න පුලුවන්.
 
 
 
 
 
 
 
 
පට්ට ආ....
ReplyDeletemeke 3 weni piyawara saha 5 sweni piyawara tikak pehedilimadi .kohomada eka karanne cd.. kiyala type karala mokada karanne
ReplyDeletesuperb post ekak aaaa!!!!!!!
ReplyDeletepatta pata pata
ReplyDeletemeka mata success una thanks
ReplyDeleteනියම කොලේක්නේ ආහ්
ReplyDelete