Sri Lankan Burning Center කියන්නෙ මොකක්ද කියල IT දැනුම බෙදාගමු එක්ක ඉන්න ඔයාල දන්නවනෙ. ඉතින් අපේම නිර්මාණයක් වන Sri Lankan Burning Center එකේ අළුත්ම Version  එක අද නිකුත් කරනව ඔයාලට. ඉතින් පලවෙනි version  එකේ තිබ්බ පොඩි පොඩි අඩුපාඩු අවම කරල තමා මේ අලුත් version  එක අද release  කරන්නෙ. ඉතින් ලංකාවෙ අපේම නිපැයුමක් නිසා ලංකාවෙ අපේ කොල්ලො කෙල්ලො මේක බාගෙන නිකමට හරි බලයි කියල අපි හිතනව. ඉතින් සම්පූර්ණයෙන් නොමිලේ ලබා දෙන නිසා අපි බලාපොරොත්තු වෙන්නෙ ඔයාලගෙ අදහස් උදහස් යෝජනා චෝදනා තමා, ඉතින් ඒව කියල comment කරන්න ඔයාල හැමෝම. මන් IT දැනුම බෙදාගමු බ්ලොග් අඩවියේ Admin,  හර්ෂ සමරනායක. 
Sri Lankan Burning Center.rar
 

 
 
 
 
 
 
පට්ට සහෝදරය තව අලුත් සොෆ්ට්වෙයා හදන්න දිගටම. මාත් ලාංකිකයෙක් විදිහට මට ආඩම්බරයි අපේම දේවල් වලින් වැඩ කරන්න ලැබෙන එක ගැන
ReplyDeleteThanks for your comments bro
Deleteගොඩක්ම ස්තුති මචන්. රටවෙනුවෙන් මම ආඩම්බරවෙනවා යලුවා. මමත් ඔයලත් එක්ක ඉන්නවා.
ReplyDeleteදිගටම කරගෙන යන්න.
Thanks for your comments bro
ReplyDeleteELA MCN
ReplyDeleteLink eka wadakaranne natho!!!!!!!!!! ;((
ReplyDelete