ඕනෙම විදිහකට Burn කරන්න මෙන්න 100% ශ්‍රී ලාංකික බාන්ඩයක්. මේ IT දැනුම බෙදාගමු මගින් ඔබට ලබා දෙන අපේම දෙවැනි software එකයි. ඉතිම් මේක 1.13 MB විතරයි වෙන්නෙ. මේකෙන් CD එකේ ඉදල Dual Layer Blue-Ray Disk දක්වා Disk වර්ග Burn කරන්න වගේම Erase කරන්නත් හැකියාව තියනව. ඉතින් ඔබත් ලංකාවෙ පුරවැසියෙක්නම් නිකමට හරි බාගෙන හොද නරක Comment කරන්න. එතකොට මේක තව දියුනු කරන්න පුලුවන්. ඉතින් comment කරයි කියන විස්වාසෙන් අපි මේක ඔයාල ඔක්කටම Free Release කරනව. බා ගෙනම බලන්න.
WHAT'S NEW?
Loading...
comeon dad .......well done i wish you good luck..elakiri wedak
ReplyDeletethank you for your comment
Delete