WHAT'S NEW?
Loading...

Torrent File ඉක්මනට Direct බාමුද

http://cdn2-b.examiner.com/sites/default/files/styles/image_content_width/hash/4a/4a/4a4a016065bd95837f5aa4909962fc86.jpg?itok=_4dej0vc
Torrent File ඉක්මනට Direct Download කරන හැටි තමා මන් අද කියල දෙන්නෙ. ඒ කියන්නෙ Torrent Client වැඩසටහනක් (u Torrent, Bit-torrent) නොමැතිව ඔයාලගෙ සාමාන්‍යය Download Manager එකෙන් බා ගන්න හැටි තමා මේ. මේවට ගොඩක් වෙබ් සේවා තිබ්බත් ඒ අතරින් හොද සේවාවක් තමා "Boxopus" කියන්නෙ. 

මේ සේවාවට Log වෙන්න ඕනෙ Face Book Account එකක්. ඒක ලේසියි Account හද හදා ඉන්නවට වඩා. මේකෙන් 2.5GB තරම් විශාල File එකක් තමා එකවර බා ගන්න පුලුවන්. 

මේ site එකට ඔයාලට බා ගන්න ඕනෙ File එකේ magnet URL එක හෝ torrent File එක ලබා දුන් විට ටික වේලාවකින් ඔයාලට direct download කරගැනීමට පුලුවන්.

Boxopus free account
Go Boxopus


අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.

1 comment: Leave Your Comments

  1. Ela ela dawas kiiyakata walanguda link eka

    ReplyDelete