WHAT'S NEW?
Loading...

ලේසියෙන් සිංහල කොටන්න "පැන්සල" අලුත් Version එක

 http://2.bp.blogspot.com/-kOOVwfydG40/Ui9Ln8y9gtI/AAAAAAAAABc/AT-pQmaJw_g/s1600/Pencil.PNG
ලේසියෙන් සිංහල කොටන්න "පැන්සල" කියන ලිපිය ගොඩක් අය කියවන්න ඇතිනෙ. ඉතින් අද මන් ගෙනාවෙ ඒ Software එකේ අලුත් Version එක. මේක හදල තියෙන්නෙ. Windows 8 වලට. අපි සිංග්ලිශ් වලින් කොටන අකුරු සිංහලට හරවන එක තමා මේකෙන් කෙරෙන්නෙ. විශේෂයෙන්ම කියන්න ඕනේ Unicode වලට අමතරව සිංහල Font වලට යොදාගෙනද මේකෙන් සිංහල Type කරන්න පුලුවන්. PS වල උනත් වැඩ කරන්න පුලුවන්. ගොඩක් අයට මේක වටියි කියල හිතන්ව. 



VERSION 2.13.7.1  is RELEASED...

Pencil Singlish Realtime Word Processor

Now free download the latest version of
"PENCIL"

Version 2.13.7.1

අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.

1 comment: Leave Your Comments