Windows 8.1 හෙවත් Blue වල  Windows 7 වල  වගේ Transparent Effect ඒ කියන්නෙ Aero Theme එකක් නෑ. ඉතින් අද මන් අරන් ආවෙ මේ පහසුකම ලබා ගන්න මුළුවන් පොඩි software කෑල්ලක්. ඉතින් ඔයාලත් මේක දාගෙන බලන්නකො. මේක 4.02KB විතරයි වෙන්නෙ.
|  | 
| Download WinaeroGlass.zip | 
 
 
 
 
 
 
 
0 comments:
Post a Comment