WHAT'S NEW?
Loading...

නොමිලේ 100GB Cloud Storage එකක්

 https://shared.com/img/tour/fast-easy.png

අද මන් හදුන්වාදෙන්නෙ  drag and drop ක්‍රමයට ඉතා ඉක්මනින් හා පහසුවෙන් ෆයිල් ෂෙයාරිං කටයුතු කළ සේවාවක් ගැනයි. මෙහි මූලිකම විශේෂත්වය වන්නේ මේ හා සමාන අනෙක් සේවාවන් අභිබවා යමින් නොමිලේ 100GB ඉඩක් සැපයීමයි.

100GB ඉඩක් ලබා දෙන මෙම සේවාව සඳහා අප්ලෝඩ් කළ හැකි උපරිම File Size එක 2GB වනවා. ඔබට 100GB වලට අමතරව තවත් ඉඩ උවමනා නම් එය මිළ දී ගැනීමටද මෙම වෙබ් අඩවිය අවකාශ සලසා තිබෙනවා. තවමත් ජනප්‍රිය වෙමින් පවතින අලුත්ම සේවාවන් වන shared.com වෙත පිවිසී ඔබගේ ගිගාබයිට් 100ක නොලිලේ ඉඩ ලබා ගැනීමට දැන්ම ඔබත් පිවිසෙන්න..

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiQX6e11ldTkaxPJcWC_LDnXBp28cxHiEs6WRsp3wxtd8yz6eVTjCQP9_MgTMtqf6cYmqeW-36ONlC34Awhlc8wTCRtuGcjtQPY9FqSS20sgYceNlGbz-od9132xBYOYvbceLES24_R80Be/s1600/Shared.com.jpg

4 comments: Leave Your Comments

  1. එල කොල්ලෝ නමුත් ගූගල් ඩ්‍රව් එකේ තරම හොද ම්ට්ටමේ සේවා මේකේ නැහැ ...අනික ඩොමේන් එක අරන් තියෙන්නෙත් ගොඩැඩිලගේන්.

    ReplyDelete
    Replies
    1. 100GB දෙන එක තමා විශේෂෙ

      Delete