WHAT'S NEW?
Loading...

Android phone එක ස්කෑනරයක් කරමු

අද බොහෝදෙනෙක් android දුරකථන තමා  බාවිතා කරන්නේ එදා සමාජයේ දුරකතනයක් බවිතා කලේ ඇමතුමක් ලබා ගැනීමට පමණයි. නමුත් අද දුරකථනයෙන් බොහෝ ක්‍රියා කරගත හැක, අද මම ඔයාලට කියල දෙන්නම් ඔයාලගේ Android phone එක  ස්කෑනරයක් කරගන්නේ කොහොමද කියලා,,,,,, ආ පොඩ්ඩක් ඉන්නකෝ මගේ 4න් එකෙන් ෆොටෝ තිකක් ගහලම පෙන්නන්කෝ .
                                         
                                       
මුලිම්ම මේ සදහා අවශ්‍ය සොෆ්ට්වෙයාර් එක මෙතනින් Android මාර්කට් එකෙන් ඔබේ දුරකතනයට ඩව්න්ලෝඩ් කරහන්න.
soft එකක ඩවුන්ලෝඩ් කලට පසු 

ඕපන් කල පසු 
කැමරා අයිකන් එක ක්ලික් කරන්න 

දැන් දැන් 4ෆොතො එක තියලා ස්කෑන් කරන්න සුදානම් වෙන්න /
ආ ඒකීය මදිනම් ප්ලසර් එක ඔන් කරගෙන අපි සාමාන්යෙන් ෆොටෝ එකක් ගහන විදියට ගහන්න 

ඉන් පසු අපි ස්කෑන් කරගත් ෆොටෝ එක ඔටෝ ක්රොප් කරගන්නවා 
පස්සේ හරි ලකුණ ක්ලික් කරන්න 


 දැන් ඔරිජිනල් තැන ක්ලික් කරලා ඔයාලට උවමනා විදියට කලර් බැලන්ස් කරගන්න පුළුවන්

දැන් ෂෙයාර් අයිකන් එක ක්ලික් කරලා සේව් කරගන 




දැන් වැඩේ ගොඩ අහා පොඩ්ඩක් ඉන්නකෝ මන් ඔය විදියට ස්කෑන් කරපු ෆොටෝ එකක් පෙන්නන්නම්

එහෙනම් ඔන්න අදට මම ගියා 
මෙම ලිපිය ඔබට ප්‍රයෝජනයක් වූවානම් යාළුවන්ටත් බලන්න මෙය ෂෙයාර් කරන්න .


1 comment: Leave Your Comments

  1. හැකියාවක් තියේනම් පිලිතුරක් දෙන්න.
    මගේ එනිකෝල් එස් 1 සැම්සුන් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකෙන් වීඩියෝ එකක් කරමින් ඉන්නකොට චාජ් එක අඩුයි..කියල මැසෙජ් එක ආවමත් වීඩියෝ කරමින් ඉන්න විට..ෆෝන් එක ස්ටක් උනා.පස්සෙ කැමරාව වැඩ කරන්නැතිව ගියා...කැමරාව ඔන් කලොත් ෆෝන් එක ස්ටක් වෙනව...නැත්තන්..කැමරාවෙ පෙන්නන්නෙ කොලපාට තිරයක් පමනයි..හදාගන්නෙ කොහොම්ද..සොෆ්ට් වෙයා දැම්මොත්(ෆුල් ෆෝමැට් කර) හරියාවිද...?

    ReplyDelete