WHAT'S NEW?
Loading...

Call of Duty 4 - Modern Warfare

කට්ටියම කැමති ඇති ගේම් ගහන්න... ඒ නිසා ඔන්න අද ඉදන් මම මේ බ්ලොග් එකට අලුතෙන් එන, එන්න තියන, ආපු ජනප්‍රිය ගේම්ස් දානවා. මම හිතනව ඔයාලා ඔක්කොම කැමති වෙයි කියල ඒවට.

මගේ පළවෙනි පෝස්ට් එකෙන් මම අද ගෙනාවේ ලොව පුරා අතිශය ජනප්‍රියම ගේම් එකක්. කියන්න ඕනත් නෑ ඉතින් නම දැක්කම හැමෝම දන්නවා.

Call of Duty 4 - Modern Warfare කියන්නේ 2007 වසරේ ආපු ගේම් එකක්. මෙච්චර කාලයක් ගිහිල්ලත් ඒ ගේම් එකේ ජනප්‍රියතාවය තාම අඩු වෙලා නම් නෑ. මේකේ කතාව යන්නේ ඇමරිකාව සහ ඉරාකය අතර යුද්ධයක් මුල් කරගෙන.මේකේ අපිට කරන්න තියෙන්නේ දෙන උපදෙස් හරියට අනුගමනය කරලා සාර්ථකව මෙහෙයුම් ඉවර කරන්න. මේ ගේම් එකේ එක එක ආකාරයෙන් මෙහෙයුම් අපිට හම්බවෙනවා. මේක ගහනකොට හරියට ඇත්තම යුද්ධයක ඉන්නවා වගෙයි හැගෙන්නේ.


මේක ගැන කියනවට වඩා හොදයි ගහලම බලන එක. screen shots ටිකක් බලලම ඉන්නකෝ.







මේකේ video එකකුත් බලලම ඉන්න.





මේක ගහන්න ඔයාලගේ පරිඝණක වල තිබිය යුතු සුදුසුකම් පහතින් දක්වලා තියනවා.

Minimum System Requirements.

CPU:Pentium 4 2.4 GHz/ Athlon 64 2800+ (Intel & Athlon 1.8 GHz Dual Core or better supported)
CPU Speed:Pentium 4 2.4 GHz/ Athlon 64 2800+ (Intel & Athlon 1.8 GHz Dual Core or better supported)
RAM:512 MB (768 MB for Windows Vista)
OS:Windows XP/Vista
Video Card:128MB 3d Hardware Accelerated card required-100% DirectX 9.0c compatible and latest drivers (NVIDIA GeForce 6600+ / ATI Radeon 9800 Pro+)
DirectX version:9.0c
Sound Card:Yes
Free Disk Space:8 GB of uncompressed free hard disk space (plus 600 MB for Windows swap file)
DVD-ROM:6X DVD-ROM



Recommended System Requirements.


CPU:2.4 GHz dual core or better
CPU Speed:2.4 GHz dual core or better
RAM:1 GB (2 GB for Windows Vista
OS:Windows XP/Vista
Video Card:3.0 Shader Support recommended. Nvidia Geforce 7800 or better or ATI Radeon X1800 or better
DirectX version:9.0c
Sound Card:Yes
Free Disk Space:8 GB of uncompressed free hard disk space (plus 600 MB for Windows swap file)
DVD-ROM:6X DVD-ROM


ඔයාලා මේක ගහන්න කැමති නම් පහල තියන link එකට ගිහින් එතන තියන torrent එක බාගන්න. ඔයගොල්ලෝ විනෝද වෙයි කියල මම හිතනවා.


පුබුදු අන්ජන ජයලත්
comment එකකුත් දාලම යන්න.
අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා. 


0 comments:

Post a Comment