WHAT'S NEW?
Loading...

විශේෂ දැනුම්දීමයි ( මේ බ්ලොග් අඩවිත් මංකොල්ල කන කාලයකි )


IT දැනුම බෙදාගමු බ්ලොග් අඩවියේ සියලුම සිංහල ලිපි 100% අපේම IT දැනුම බෙදාගමු බ්ලොග් කණ්ඩායම විසින් නිර්මාණය කර ඔබට ඉදිරිපත් කරන බවත්, එහි අයිතිය IT දැනුම බෙදාගමු බ්ලොග් අඩවිය  වෙත ඇති බවත් දන්වා සිටිමු. 

අපේ බ්ලොග් අඩවියේ පලවන ලිපි ඒ අයුරින්ම වෙනත් බ්ලොග් අඩවි වල පල නොකරන ලෙසත් එසේ පල කරනවානම් කතෘ අයිතිය සුරකින ලෙසත් අපි ඉල්ලා සිටිමු. එනම් ලිපි ඒ අයුරින්ම වෙනත් බ්ලොග් අඩවි වල පල කරනවානම් අපගේ බ්ලොග් අඩවියේ නම සහ Link එක පල කිරීම අනිවාර්යයෙන් සිදු කල යුතුය.

අපේ කණ්ඩායම කිසිදු ලාබ අපේක්ෂාවකින් තොරව කරගෙන යන මෙම බ්ලොග් අඩවියේ ලිපි ඒ අයුරින්ම උපුටා ගැනීම බුද්ධිමය දේපල මංකොල්ලයක් ලෙස සැලකේ. 

ලිපි උපුටා ගත්  මංකොල්ලයන් ගැන අපිදැනට ප්‍රසිද්ධ නොකිරීමට තීරය කර ඇත. ඒ අපි දැනුම් දුන් පසු අපේ කතෘ අයිතිය ඔවුන් හෙලි කර ඇති බැවිනි.

මේ එක් උදාහරණක්......



කාගෙවත් දේකින් රජ නොවී තමන්ට පුළුවන් දේ පමණක් ඉදිරිපත් කරානම් ඒක තමා වටින්නෙ.





7 comments: Leave Your Comments

  1. aluth.com

    මේකනම් දාන්නෙම අනුන්ගේ ඒවා.මගේ blog එක එහෙමපිටින්ම copy කරලා.අපි comment කරාම ඒවත් මකනවා.

    මම ටෙක්නික්ස් Blog එකේ විශ්වජිත්

    ReplyDelete
    Replies
    1. copy කරල බ්ලොග් කරල වැඩක් නෑනෙ නේද සහෝදරය. ඔයාගෙ බ්ලොග් එකත් නියමයි.

      Delete
  2. අපි සතියක මහන්සියෙන් ලියන දේ මෙයා විනාඩියෙන් publish කරනවා විශ්වජිත් තියන එක හරි අපි දාන comment මිනිහා මකල දානවා මොකද ඇත්ත කියනකොට තිත්තයිනේ ඒකයි, හර්ෂ සහෝදරයා ඇයි නියපොත්තෙන් කඩන්න තියෙන දේ පොරවෙන් කපන්න ඉතිරි කලේ බිලොග් එකේ නම ප්‍රසිද්ධ කරන්නයි තිබුනේ ආයේ මේවගේ එව නොකරන්න.

    මම computer hardware සිංහලෙන් පාඩම ලියන ලක්‍ෂමන් රාජපත්‍ෂ

    ReplyDelete
  3. ඇත්ත.. හොරා කෑම තරයේ හෙලා දකිම්...

    ReplyDelete
  4. ekata karanda thiyenne script ekakin block karana eka thama....

    ReplyDelete
  5. Scrpt kadana ekawedakda thamanata thaman awanka nam

    ReplyDelete