WHAT'S NEW?
Loading...

ඔයාලගෙ බ්ලොග් එකටත් Related Posts Widgetඑකක්


http://www.linkwithin.com/banner3.png
ඔන්න අද ඉදන් IT දැනුම බෙදාගමු බ්ලොග් අඩවියෙන් බ්ලොග් කරන අයටත් අලුතින් බ්ලොග් කරන්න යන අයටත් පොඩි පොඩි දේවල් දෙන්න හිතුව. ඉතින් ඔයාලගෙ බ්ලොග් එකටත් Related Posts Widget එකක් දා ගන්න කැමතිද? එහෙනම් මෙන්න අද අපෙන් ඔයාලට ලස්සන  Related Posts Widget එකක්. කරන්න තියෙන්නෙ පහල Form එක නිවැරදිව පුරවල ලැබෙන Code එක ඔයාලගෙ බ්ලොග් එකේ HTML/JavaScript එකක් අරන් දාන එක විතරයි. ඉතින් තවත් දේවල් අරන් එන බලාපොරොත්තුවෙන් අපි අදට යනව.



0 comments:

Post a Comment