WHAT'S NEW?
Loading...

මොකක්ද මේ Send Button එක

http://blog.kissmetrics.com/wp-content/uploads/2011/06/facebook-like-send-button.jpg
අන්තර්ජාලය භාවිතා කරන ඔබ දැකල ඇති Send කියන Button එකක්. ඒත් ගොඩක් අය දන් නෑ ඒකෙන් වෙන දේ. ඉතින් අපි අද බලමු මේ Send Button එකෙන් කරන්න පුළුවන් දේවල්. මුලින්ම පොඩ්ඩක් පහල තියෙන අපේ Send Button එක Click කරල බලන්න.

ඉතින් දැන් පොඩි ඇවබෝදයක් ඇති ඒ ගැන.ඉතින් මූලිකවම මෙය බාවිතා වෙන්නෙ Facebook Page එකක්තවත් කාගෙ හරි Timeline එක්ක හෝ Group එකක Post කිරීමට. මෙහි To යන ස්ථානයේ Post කළ යුතු පුද්ගලයාගේ හෝ Group එකේ නම සදහන් කල හැක. එකවර කිහිප දෙනෙකුට මෙන්ම සෑම group එකක් වුවද මෙම පොස්ට් එක පල කල හැක. තවද මෙහි Message යන්නෙහි ඔබට අවශ්‍ය දෙයක් සටහන් කිරීමටද පුළුවන්. මන් හිතනව ඔබ අද නොදන්නා දෙයක් ඉගෙන ගත්තා කියල. ඉතින් එහෙම අළුත් යමක් ඉගෙන ගත් අය comment කරන් නැතුව යන්නත් එපා.

අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.

1 comment: Leave Your Comments