WHAT'S NEW?
Loading...

සුභ අලුත් අවුද්දක් වේවා


Admin ගේ සුභ පැතුම.

IT දැනුම බෙදාගමු බ්ලොග් අඩවිය සමග රැදී සිටන ඔබට සාමය සතුට පිරි තාක්ෂණයෙන් අගතැම්පත් සුභම සුභ නව වසරක් වේවා. හොදයි අලුත් අවුරුද්ද ලැබුව විතරයි. ඉතින් මේ අවුරුද්දෙත් IT දැනුම බෙදාගමු අපේ කණ්ඩායමේ අරමුණ ඔයාලට තව තවත් අලුත් දේ කියල දෙන එක තමයි. ගිය අවුරුද්දේ මම මේ බ්ලොග් කරේ මම තනියෙන්. ඒත් දැන් දැන් අපි කණ්ඩායමක් වෙලා. අපේ බ්ලොග් එක කියවන අයත් දැන් වැඩි වෙලා. ඉතින් අපිත් එක්ක ඉන්න ඔයාලට ගොඩක් ස්තූතියි. සල්ලි නෙවෙයි අපේ අදායම ඔයාල තමා අපේ ආදායම. ඉතින් ඔයාල නිසා තමා අදටත් අපි මේ බ්ලොග් අඩවිය කරගෙන යන්නෙ. ඉතින් අපි ඉල්ලනෙ හැමදාම අපි එක්ක රැදිල ඉන්න කියන එක විතරයි. 

අලුත් අවුරුද්දත් එක්කම අපේ Facebook Page එකේ Like ගානත් 1000 පන්නලා. මටනම් මාර සතුටුයි. ඒ වගේම අපිට Like කරපු ඔයාලටත් ස්තූතියි. අපිට ඉතින් ඔයාලට මේ අලුත් අවුරුද්ද වෙනුවෙන් කිරිබත් දෙන්න බෑනෙ. ඒත් අපිට පුලුවන් දේ අදත් නොවඩුව අපි ඔයාලට ලබා දෙනව. අපේ බ්ලොග් අඩවිය අදත් Update වෙයි. හෙටත් Update වෙයි. ගොඩක් අය අපේ කකුලෙන් අදිනව. ඒ අයත් අද මන් මතක් කරන්න අමතක කරන් නෑ. ඉතින් මන් ආයෙත් සුභ අලුත් අවුද්දක් වේවා කියමින් අලුත් අවුරුදු පෝස්ට් එකෙන් සමු ගන්නව ඒ තව පෝස්ට් ගොඩක් ඔයාලට ගෙන එන බලාපොරොත්තුවෙන්.

මම හර්ෂ සමරනායක.
අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.

0 comments:

Post a Comment