අද මන් කියල දෙන්නෙ ඔයාලගෙ බ්ලොග් එකටත් Online Widgets එකක්දා ගන්නා ආකාරයයි. Online Widgets එකක් කියන්නෙ ඔයාලගෙ බ්ලොග් එක ඒ ඒ වේලාවේදී කියවමින් ඉන්න පිරිස ගණනය කර දෙන Widget එකකි. මන් පහල දෙන Code ඔයාලට අවශ්‍ය පරිදි copy කර ගන්න. පසුව dashboard එකෙන් layout යන්නට ගොස් නව HTML/JavaScript Gadget එකක් ගන්න.
දැන් copy කර ගත් code මෙම HTML/JavaScript Gadgetඑකට paste කර ගන්න. මන් පහල code දමන්නම්.
The classic widget.
<script id="_wauhtc">var _wau = _wau || []; _wau.push(["classic", "wrda6zgpoqae", "htc"]);(function() {var s=document.createElement("script"); s.async=true;
s.src="http://widgets.amung.us/classic.js";
document.getElementsByTagName("head")[0].appendChild(s);
})();</script>
<script id="_wauwo8">var _wau = _wau || [];
_wau.push(["colored", "wrda6zgpoqae", "wo8", "ffc20e000000"]);
(function() {var s=document.createElement("script"); s.async=true;
s.src="http://widgets.amung.us/colored.js";
document.getElementsByTagName("head")[0].appendChild(s);
})();</script>
<script id="_wauve8">var _wau = _wau || []; _wau.push(["small", "wrda6zgpoqae", "ve8"]);
(function() {var s=document.createElement("script"); s.async=true;
s.src="http://widgets.amung.us/small.js";
document.getElementsByTagName("head")[0].appendChild(s);
})();</script>
<script id="_waumha">var _wau = _wau || [];
_wau.push(["tab", "wrda6zgpoqae", "mha", "left-lower"]);
(function() {var s=document.createElement("script"); s.async=true;
s.src="http://widgets.amung.us/tab.js";
document.getElementsByTagName("head")[0].appendChild(s);
})();</script>
අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.
0 comments:
Post a Comment