WHAT'S NEW?
Loading...

ඇන්ඩ්‍රොයිඩ් සදහා "ක්වීක්ඔෆීස්"

http://www.geeky-gadgets.com/wp-content/uploads/2013/11/Google-Quickoffice.jpg
Quickoffice ඇන්ඩ්‍රොයිඩ් App එක මගින් ඔබට Microsoft Word, Excel, PowerPoint වලින් කරන ලද Documents, Spreed Sheets සහ Presentation ආදිය ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයකින් හෝ ටැබ් එකකින් open කරගැනීමට මෙන්ම සංස්කරනය කල හැක. 

මෙමගින් Google Drive එකේ ඇති Documents, Spreed Sheets සහ Presentation ආදිය ද open කරගැනීමට මෙන්ම සංස්කරනය කල හැක. තවද මෙමගින් නව Documents, Spreed Sheets සහ Presentation ආදිය ද සැකසිය හැක. ඔබේ දුරකතනයට මෙන්ම ටැබ් එකට මෙය වටිනා app වනු නොඅනුමානය.
Cover artQRCode
Scan Here
අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.

0 comments:

Post a Comment