WHAT'S NEW?
Loading...

One Click කර Google Extension නවත්තන්නේ මෙහෙමයි.


අද මම කියලා දෙන්න අවේ සමහර අයට වැදගත් පොස්ට් එකක්..උවමනා වන එකක්... 



ඒ තමා අපේ Google Chrome එකේ තියෙන Extension ඔක්කොම එක පාරින් Disable කරන විදිහයි.. Chrome එකේ Extension ගොඩක් වැඩ කරද්දී Google Chrome එක ස්ලෝව් වෙනවා.. ඉතින් මේ වැඩෙන් එක Speed  කරගන්න පුළුවන්.. එහෙන්ම බලමු එක කරන්නේ කොහොමද කියලා....

මම කරන විදිහ ගැන පොඩි Video Tute එකක් හැදුවා එක බලලාම වැඩ පටන් ගන්නකො... පැහැදලිව තියෙනවා...





One-Click Extensions Manager

කැමති නම් මගේ Site එක පැත්තෙත් ඇවිත් යන්න.

අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.

0 comments:

Post a Comment