WHAT'S NEW?
Loading...

Photoshop වල ලේසියෙන්ම සිංහල ගහමු..








Photoshop කියපුවම කව්රුත් දන්නවනේ.. නමුත් අපිට පොඩි අවාසියක් තියෙනවා.. ඒ තමා Photoshop වල යුනිකෝඩ් වැඩ කරන් නැ.. ඉතින් අද කියලා දෙන ක්‍රමය හරහා ඒ වැඩේ ගේමක් නැතිව කරගන්න පුළුවනි... එහෙනම් බලමු කරන්නේ කොහොමද කියලා...


එකටම මෙන්න මේ Font ටික Download කර ගන්න...

Download Sinhala Font Collection


ZIP  Password -  www.visiondush.com

ඊට පස්සේ  තියෙන්නේ පහ තියෙන Link එකෙන්  ඒ සයිට් එකට යන්න.. ඔට පස්සේ උඩම තියෙන Unicode කොටුවට ඔයා කැමති දේ Unicode වලින් Type කරන්න.. ඊට පස්සේ පහත එන අකුරු ටික කොපි කරලා ෆොටෝෂොප් වල Paste කරලා DL වල තියෙන කැමති Font එකක් තෝරලා Enter කරන්න. මෙන්න මේ වගේ...

Visit Unicode to DL Fonts Converter  

අපෝ Online ම ඉන්න ඕනිද මේක කරන්න.. අපෝ නැ මෙන්න මේක Download කරලා Try කරන්නකෝ...

Download Offline Unicode to DL Converter 





 එහෙනම් ඉතින් ඔයත් කරලම බලන්නකෝ... මගේ සයිට් එක පැත්තෙත් ඇවිත් යන්න... 

අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.

2 comments: Leave Your Comments

  1. ගින්දර අෑහ්! හොය ‍හොය හිටියේ, පිං සිද්ද වෙච්චාවේ!!!

    ReplyDelete
  2. තව දෙයක්..ලින්ක්ස් වැඩ නැත.ගූගල් සෙවුමක් දාලායි හොයාගත්තේ

    ReplyDelete