මේ සොෆ්ට්වෙයා කෑල්ලෙ නම DC- Unlocker
මෙන්න මේ සොෆ්ට්වෙයා එක බාගන්න.
මෙතනින්
Mb 3
දැන් dccrap.exe open කරගන්න.
දැන් Select manufracture එකටmodem එකේ නමතෝරන්න.
දැන්Select model වලට Auto detect_ (Recommended තෝරන්න)
දැන් Detect card බොත්තම ඔබන්න
දැන් unlocking Tab (දකුනු පැත්තෙ තියන) වලට ගිහින්
Unlock button එක ඔබන්න.
Unlock button එක ඔබන්න.
දැන් ටික වෙලාවකින් Unlocked කියලා වැටේවි.
සැලකිය යුතුයි:
Hauwei dongle වලට මෙහිදීunlock code එකක් ඉල්ලන අතර එය බලාගැනීමට මේ පොඩිSoftware එක Download කරගන්න. මෙතනින්
පමනක් unlock කරන්න බැරි dongle පහත සයිට් එකෙන් ගිහින් වර්ගය දීලා software එක බාගන්න..මෙතනින්
අදහස් යෝජනා චෝදනා ඕන එකක් පහත දාන්න.
ThankU IT Danuma
ReplyDeleteniyama software ekak
ReplyDelete