මේ සොෆ්ට් කෑල්ලේ තියෙන්නේ ගේම් වල කරන්න පුළුවන් හොර වැඩ.
මේ තියෙන්නේ 2013 Version එක නේ.ඒ හින්දා 2013 ට කලින් ආපු ඔක්කොම ගේම් මේකෙ තියනවා.
මෙන්න බා ගන්න.
හරි උදාහරණයක් විදිහට GTA 4 ගේම එක.එකේ ඔය හෙල්ත් එක වැඩි කරගන්න,තුවක්කු එහෙම ගන්න,සල්ලි වැඩි කරගන්න වගේ ඒවට ඔය Password තියෙන්නේ ඒව එහෙම ඔක්කොම ඔය Cheatbook එකේ තියනවා.Password විතරක් නෙවෙයි ඔය ෆයිල් වෙනස් කරල කරන හොර වැඩත් තියනවා.
මෙන්න ස්ක්‍රීන් ශොට්

ඔබේ අදහස් දාන්නත් අමතක නොකරන්න.
Download CheatBook-DataBase 2014 FREE
ReplyDeletehttp://smartworldsl.wordpress.com/downloads/