අද මන් ඔයාලට කියල දෙන්නේ Android Pattern Lock එක Reset කරන ආකාරයයි.කඩවල් ගානෙ ගිහින් ලොකු ගානක් වියදම් කරන්න වෙන වැඩක් නොමිලේම කරගන්න පුලුවන් සරල ක්රමයක් තමා මන් අද මේ කියල දෙන්න යන්නෙ. වැඩි කතා නැතුව අපි වැඩේට බහිමු.
පහත පියවර මගින් ඔයාලට පහසුවෙන් Android Pattern Lock එක Reset කරගන්න පුලුවන්.
- මුලින්ම ඔයාලගෙ දුරකතනය Switch off කරන්න.
- පසුව මේ key ටික එකවර press කරන්න “Volume up + Home Key + Power Button” ((if you device doesn’t have a home button just hold together volume up key and power key)
- දැන් DOS Window එකකින් ඔයාලගෙ දුරකතනය On වෙයි. එවිට volume key මගින් scroll කරල “Restore Factory Defaults” හෝ “Delete all User Data” යන්න තෝරන්න.
- පසුව “Reboot System Now ” යන්න තෝරන්න. එවිට Reboot වෙයි.
සිංහල බැරි අයට........
- Switch off the phone.
- Now hold this buttons all together at the same time “Volume up + Home Key + Power Button” until the phone boots (if you device doesn’t have a home button just hold together volume up key and power key)
- Now a screen like DOS will come up with different options
- Use the volume key to move up and down then scroll down to “Restore Factory Defaults” or “Delete all User Data” depending on which is on your device.
- After clicking on the settings above, now scroll down to “Reboot System Now ” and wait for your phone to reboot.
අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.
Sony Ericsson X8 Phone 1 DOS Window 1N On Wenne Na Ne...
ReplyDeleteSony Ericsson X8 Phone 1 DOS Window 1N On Wenne Na Ne...
ReplyDeletemeka karama data okkoma delete wenawa.
ReplyDeleteeka kiyanna.
eka kauth dannawane
Delete