Google Chrome Browser එකේ  v34.0.1847.116 Direct Link එක අරගෙනයි අද මන් ආවේ. ගොඩක් අයට තියන ගැටලුව තමා දැන් ගොඩක් සොෆ්ට්වෙයාර් වල එන්නෙ down-loader එකක්. ඒත් IT දැනුම බෙදාගමු අපි ඉන්නකන් ඔයාලට ඒ දේවල් ප්‍රශ්නයක් වෙන එකක් නෑ. 
අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.
 

 
 
 
 
 
 
0 comments:
Post a Comment