Pushbullet කියන්නෙ ඔයාලට ගොඩක් වැදගත් වන app එකක්. කෙටියෙන් කිවුවොත් මේ app එකෙන් ඔයාලට පුලුවන් පරිගනකයෙන් දුරකතනයටත්, දුරකතනයෙන් පරිගනකයටත් Links, picture, checklist, notes & reminders, Files, addresses වගේ දේවල් ඉක්මනින් share කරන්න. ඒ කියන්නෙ ඔයා පරිගනකයෙන් වෙබ් පිටුවක් කියවමින් ඉන්න විටදි යම් දෙයක් හෝ එම වෙබ් පිටිවම දුරකතනයේ සටහන් කරගැනීමට අවශ්‍ය නම් මේ app එක ඔයාලට එය පහසුවෙන් කර දේවි. මෙහි වැඩ ටික පහත video එකෙනුත් බලන්නකෝ.
අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.
0 comments:
Post a Comment