ෆේස් බුක් එකේ chat කරද්දි යාළුවෝ මවිත කරන්න අළුත් වැඩ කෑලි ටිකක් දානහැටි පහතින් දක්වලා තියෙනවා. අත්හදා බලන්න.
ඔලුවෙන් හිටගත්ත වචන හදමු!
ɐʎɥʇuɐlǝɹɐʍʇɟos
පහල ලින්ක් එකෙන් සයිට් එකට ගිහින් තමන්ට ඕනෙ වචනෙ ගහල ටෙක්ස්ට් එක හදාගන්න.
http://smileychatcodes.com/upside-down-text-generator-facebook/
පාට පාට එක එක හැඩ වචන වලින් චැට් කරමු!
පහල ලින්ක් එකෙන් සයිට් එකට ගිහින් තමන්ට ඕනෙ වචනෙ ගහල ටෙක්ස්ට් එක හදාගන්න.
http://smileychatcodes.com/text-generator-facebook-chat/
Zalgo Text Generator
පහල ලින්ක් එකෙන් සයිට් එකට ගිහින් තමන්ට ඕනෙ වචනෙ ගහල ටෙක්ස්ට් එක හදාගන්න.
http://smileychatcodes.com/zalgo-text-generator/
නිල් පාටට ෆේස්බුක් status දාමු.
පහල කෝඩ් එක කොපි කරගෙන" write here" එක වෙනුවට ඔයාලගෙ message එක දාන්න.
@@[1:[0:1: write here ]]
අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.
Niyamayi machan niyamai
ReplyDelete