
හොදයි මේ පෝස්ට් එකෙන් ඔයාලට මන් කියල දෙන්න යන්නෙ පරිගනකය කතා කරවන විදිහයි.
මුලින්ම මන් මේ පහල දෙන code එක notepad එකට past කරගන්නකෝ. ඊට පස්සෙ FIle > Save As ගිහින් කැමති නමක් දීල අගට .vbs කියල Save කරගන්න. (Ex: Speaking.vbs) ඊට පස්සෙ ඉතින් තියෙන්නෙ open කරල බලන එක තමා. බය වෙන්නනම් දෙයක් නෑ..........
CreateObject("SAPI.SpVoice").Speak"Type What to Speak"
මෙහි "Type What to Speak" yයන තැනට ඔයාලට කියවන්න ඕනෙ දේ type කරානම් වැඩේ ගොඩ....
මේ Code එකෙන් වෙන්නෙත් කතා කරන එකම තමා...
දැන් ඒක Save as ගිහින් කැමති නමකින් save කරගන්න. හැබැයි නම අගට .VBS කියල තියෙන්න ඕනෙ.(උදා: talk.vbs)Dim userInput
userInput = InputBox("Write a message for me to say")
Set Sapi = Wscript.CreateObject("SAPI.SpVoice")
Sapi.speak userInput
දැන් create වෙච්ච .vbs file එක double click කරල open කරගන්න. දැන් එකෙ ඔයාලට ඕනෙ දෙයක් type කරල OK කරන්න.
දැන් ඔයාගෙ computer එක කතා කරයි....
අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.
0 comments:
Post a Comment