Windows 8 වලට කලින් පැමිණි මෙහෙයුම් පද්ධති වල පැවති Start Menu එක Windows 8 මෙහෙයුම් පද්ධතියට පසුව එන සංස්කරණ වලින් ඉවත් කර තිබීම බොහෝ දෙනාට අපහසුවක්, නුහුරු බවක් විය. එහෙත් Windows මෙහෙයුම් පද්ධති සංවර්ධන ශිල්පීන් Windows 8.1 වලද මෙම අංගය ඉවත් කර ඇත. එයට හේතුව වනුයේ දැන් මෙහෙයුම් පද්ධති වැඩි වශයෙන් Touch Screen සදහා සහය දැක්වීමට අවශ්‍ය බැවිනි. එහෙත් එය බොහෝ දෙනාගේ අපහසුතාවට කරුණකි.
නමුත් මේ  Start Menu නැති අපහසුතාවට පිළිතුරු ඇත. ඒ 3rd  Party Software එකක් මගින් මේ නැතිවී ගිය  Start Menu එක ලබා ගැනීමයි.
අද IT දැනුම බෙදාගමු™ තුලින් ඔබ වෙත ගෙන එන්නේ මේ සදහා යොදා ගත හැකි Software කීපයක් ගැනයි.
01.Start Menu Revive
 
 
 
            
                
The perfect Windows 8 Start menu combining the best of Windows past with the direction of Windows future.
Download Now
අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.
 
 
  
  
 
 
 
 
 
0 comments:
Post a Comment