WHAT'S NEW?
Loading...

දිගින් දිගටම එන Message Box එකක් හදමුද?

http://accountsadvantage.com.au/wp-content/uploads/2013/07/tips_and_tricks.jpg 

හොඳයි යාළුවනේ අද මන් ඔයාලට කියල දෙන්න යන්නෙ Windows වල දිගින් දිගටම එන Message Box එකක් හදන විදිහයි. මේක Batch File Trick එකක්. මේක ඔයාලගෙ යාලුවො බයකරන්න, පොඩි විහිළුවක් කරන්න අවස්ථානුකූලව යොදා ගන්න එකනම් ඔයාලගෙ වැඩක්.

මුලින්ම මන් මේ පහල දෙන code එක notepad  එකට past කරගන්නකෝ. ඊට පස්සෙ FIle > Save As ගිහින් කැමති නමක් දීල අගට .bat කියල Save කරගන්න. (Ex: Freakymessage.bat) ඊට පස්සෙ ඉතින් තියෙන්නෙ open කරල බලන එක තමා. බය වෙන්නනම් දෙයක් නෑ..........

 


    @ECHO off
    :Begin
    msg * Hi
    msg * Are you having fun?
    msg * I am!
    msg * Lets have fun together!
    msg * Because you have been o-w-n-e-d
    GOTO BEGIN

අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.

1 comment: Leave Your Comments