
අද අපි ගෙනාවෙ බ්ලොග් කරන යාලුවන්ට වැදගත් දෙයක්. ඒ තමා Premium Blog Template එකක්. ඒ කියන්නෙ මුදල් ගෙවා මිල දී ගත යුතු Blogger Template එකක්. මෙය Regular License සමග $21 වන අතර Extended License සමග $1050 වනව. මන් කියන්නෙ බොරුනම් පහත Link එකෙන් ගිහින් බලන්න.
ඉතින් යාලුවනේ ඔයාලත් පහතින් ගිහින් මේ Template එක Download කරගන්න.





අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.
ube blog eka pattai... godak dewal danagaththa... puluwannam wisthara daddi thawa tikak pahadiliwa wisthara athuwa danna.. gudluck
ReplyDeleteok mcn. Thanks.
Deleteමේ ටෙම්ප්ලේට් එක දාගෙන පස්සේ බ්ලොග් එකට අවුලක් වෙන්නේ නැත්ද? ඉල්ලීගල් කියලා වගේ?
ReplyDeletekisima awlak na me thiyenne oka daapu blog ekak http://apethoduwawa.blogspot.com/
Deleteස්තූතියි යාළුවා.
Deletemage wada nane ban me thiyana ewa
ReplyDeletemachan hari man cord eka downlode kara gatta dan meka daganna kohomada kiyannako pahadiliwa
ReplyDelete