WHAT'S NEW?
Loading...

Android Aps කෙලින්ම පරිගනකයට Download කරමුද?

අද මන් ඔයාලට කියල දෙන්න හදන්නෙ Google Play එකේ තියන ඔනෑම app එකෙක් ඔබගේ පරිගනකයට Download කරගන්න ආකාරයයි.

හොදයි අපි බලමු කොහොමද මේක කරන්නෙ කියල.අපි මේක කරන්නෙ වෙබ් අඩවියක් මාර්ගයෙන්. මුලින්ම මේ අඩවියට යන්න >>> Go to Android Apk Downloader

දැන් ඔයාලට මේ වගේ දිස් වෙයි.

APK Downloader- Download apk files on PC or directly on android

මෙහි search box එකේ ඔයාලට අවශ්‍ය app එකේ Google play link එක copy + past කරල Generate Download Link යන්න click කරන්න. එවිට ඔබට කෙලින්ම ඔයාලට ඕනෙ apps පරිගනකයට Download කරගන්න පුලුවන්. එහෙනම් අපි ගියා. ඔබට ජය.


IT දැනුම බෙදාගමු™ e-Magazine Coming Soon >>>>>>>
අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.

1 comment: Leave Your Comments