WHAT'S NEW?
Loading...

ලේසියෙන් Animated gif Image එකක් සාදමු - Online

http://s23.postimg.org/tf5vde0yj/output_JY38_YX.gif

අද මන් ඔයාලට කියල දෙන්නෙ ගොඩක් අයට ඔනෙ වෙන Animated gif Image එකක් සාදන ආකාරයයි. Software ඕනෙ නෑ පිට Online මේ වැඩේ කරගන්න පුළුවන් ක්‍රමයක් තමා මේ.

gif කියන්නෙ Image Format එකක්. ඒ කියන්නෙ එකම චලන Image Format එක තමා මේ. ඒ කියන්නෙ Graphics Interchange Format කියන එක තමා මේ Gif කියල කෙට කරල තියෙන්නෙ.

හොදයි අපි දැන් වැඩේට බහිමු. පහල Site එකෙන් තමා අපි වැඩේ කරගන්නෙ.


GifMaker.Me
අපිට මේ වැඩේට එකම ප්‍රමාණයේ Image දෙක තුනක් යොදාගන්න පුලුවන්. ඒව මේ site එකට upload කරල Canvas size එකත් ඔයාලට ඕනෙ ආකාරයට හදල Animation speed එකත් වෙනස් කරගන්න පුලුවන්. ඒ කියන්නෙ මේ Image අතර මාරු වන වේගය. තව Music කෑල්ලකුත් ඕනෙනම් අපිට දා ගන්න පුලුවන්.මේ ඔක්කම කරල Create Now ක්ලික් කරාම අපිට අපේ gif එක ලැබෙයි.

ගොඩක් මේ GIF Image යොදාගන්නෙ Advertisement වලට හෝ වෙබ් අඩවි වලට. ඉතින් බ්ලොග් කරන යාලුවො එහෙම මේ ලිපිය කියවනවම් පහල code එක ඔයාලගෙ බ්ලොග් එකට දාල අපිටත් සදයෝගයක් දෙන්න.


අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.

2 comments: Leave Your Comments

  1. thanx lokka, me site eka nam supiri. onna apith oyaata sahayoogayak dunna, oyage ad eka damma mage site eketh, ape site ekath balala kohomada kiyala kiyanna hode mchn.. http://www.lankanwada.com/
    onna mchn site eka

    ReplyDelete
  2. mt me blog ekak hadan yana gaman.oage logo ekat damma mage site ekata.
    www.uoklb.blogspot.com

    ReplyDelete