WHAT'S NEW?
Loading...

ඔබටත් වෙබ් අඩවියක් හෝ බ්ලොග් අඩවියක් තිබේද?

 

AdLink සමඟින් මුදල් උපයන්නේ කෙසේද?
AdLink සමඟින්ම මුදල් ඉපැයිය යුත්තේ ඇයි?
1. සිංහල අඩවි සඳහා ද සහය දක්වයි 2. මුදල් ලබාගැනීම ඉතා පහසුයි 3. විශ්වාසනීයත්වය ස්ථීරයි
අන්තර්ජාල දැන්වීම්කරණයේ භාෂාමය බාධක සියල්ල ඉවතට. AdLink දැන්වීම් ඔබේ සිංහල වෙබ්/බ්ලොග් අඩවියටද එක් කළ හැක. ඔබේ බැංකු ගිණුම් විස්තර AdLink වෙත සැපයීමෙන්, ඔබ දැන්වීම් පෙන්වා ඉපැයූ ආදායම ඍජුවම ඔබේ බැංකු ගිණුමට ලබා ගත හැක. AdLink යනු ජාත්‍යන්තර සම්මානයෙන් පිදුම්ලත් භාෂා ලංකා සමාගමෙන් බලගැන්වෙන සේවාවකි. භාෂා සමාගමේ විශ්වාසනීයත්වය AdLink සඳහාද සහතිකයි.
ඉපැයීම ආරම්භ කිරීම සඳහා අවශ්‍ය වන්නේ මොනවාද?
1. දැන්වීම් පෙන්වීම සඳහා ඔබ පවත්වාගෙන යනු ලබන වෙබ්/‍බ්ලොග් අඩවියක්
2. AdLink දැන්වීම් කේතයක්
3. ඔබගේ මුදල් ලබාගැනීම සඳහා බැංකු ගිණුමක්

http://adlink.lk/

1 comment: Leave Your Comments