
ඔන්න අද ගෙනාව බ්ලොග් කරන යාලුවන්ට සුපිරි බඩුවක්. මේක වෙබ් අඩවියක්. මේකෙ register වෙන්න. ඔයාල දැකල ඇති අපේ අඩවියෙ Recommended for you කියල box එකක් එනව යටින්. ඒ වගේ සුපිරි වැඩ කෑලි ගොඩක් මේ අඩවියෙන් අපිට ලබා දෙනව. නිකමට හරි try කරල බලන්න. shares එහෙම සතියට සැරයක් email මගින් ඔයාලට දැනුම් දෙනව.
අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.
site ekanam niyamai. mamath widjest tikak dagaththa.
ReplyDeleteපුලුවන්නම් මේවට demo එකක් දාන්න
ReplyDeletemang laga thaama loku blog ekak nam nehe ayye
ReplyDeleteTHNX
ReplyDeleteමට දැන ගන්න ඔ්නා ෆේස් බුක් flow කරන්න පුලුවන් විදිහට මගේ බ්ලොග් 1 හදන්නේ කොහොමද කියලා.
ReplyDelete