WHAT'S NEW?
Loading...

Firefox වලටත් Ctrl+Tab Switcher එකක්

The Best About:Config Tweaks That Make Firefox Better 

Firefox වැඩකෑලි ටිකක් හම්බවුණා මට. හෙමීට මන් කියල දෙන්නම්කෝ. Windows වල අපිට Ctrl+Tab වලින් එක එක program window අතර මාරු වෙන්න පුලුවන්නෙ. ඉතින් Firefox වලත් මේක කරන්න පුලුවන්. ඒත් ඒක ටිකක් වෙනස් කරල ඉහත ආකාරයට Switch කරන්න හදාගන්නයි මන් දැන් කියල දෙන්නෙ.

මුලින්ම Address Bar එකේ about:config කියල type කරන්න. ඊට පස්සෙ browser.ctrlTab.previews කියන key එක search කරල ගන්න. ඒක දැනට false විදිහට තමා තියෙන්නෙ. ඒක උඩ double click කරල true කරගන්න.

දැන් වැඩේ ගොඩ. Ctrl+Tab press කරල බලන්න. මේ වගේ සුපිරි වැඩ කෑලි කියල දෙන්නෙ ඉතින් IT දැනුම බෙදාගමු™ වලින් විතරයි.

තව  Firefox Tricks බලන්න මෙතනින් යන්න. >>
අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.

0 comments:

Post a Comment